මහින්දගේ මන්ත්‍රී ඇතුළු 03ක් ගිනිඅවි සමග අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ. ජා-ඇල, උදම්විට ප‍්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්ද සොයාගෙන තිබේ. කටාන ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඉකුත් 16 … Continue reading මහින්දගේ මන්ත්‍රී ඇතුළු 03ක් ගිනිඅවි සමග අත්අඩංගුවට